ඔන්න යාලුවනේ අදත් මං ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක් අරන් අවා. Windows 7 Loader, එහෙමත් නැතිනම් හොර කොපි එකක් ඔරිගිනල් කරන සොෆ්ට්වෙයා එකක්. මේක හැමෝම වගේ දන්නවා නමුත් ඉන්ටර්නෙට් එකේ වැඩ කරන හරි එකක් හොයාගන්න ගියාම පන යනවා. මොකද මාත් මේක හොයන්න හෙන කට්ටක් කෑවා. ගූගල් සර්ච් කරලා එන ගොඩක් ඒවා වැඩ නෑ. එක්කෝ බාගන්න වටේ යවනවා නැත්තම් වයිරස් එකක්.
ඒක නිසා මෙන්න මගේ ළඟ තියෙන ලෝඩර් එක. මේක 100% වැඩ කරනවා. මාත් ටෙස්ට් කරලා බැලුවා. බලන්න ඔයාලගෙත් වැඩ කරනවද කියලා.
හරි එහෙනම් පල්ලෙහා ලින්ක් එකෙන් බාගෙන අන්සිප් කරගන්නකෝ....
Download Windows 7 Loader
අන්සිප් කරගත්තට පස්සේ ඒ ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන ලෝඩර් එක ඉන්ස්ටෝල් කරගන්න. ඒක ඉතින් කියාදෙන්න ඕනේ නෑනේ. සාමාන්‍ය විදියටම ඩබල් කිලික් කරලා ඉන්ස්ටෝල් කරගන්න. ඒක ඉවර උනාට පස්සේ ඔයාගේ කොම්පියුටර් එක රිස්ටාර්ට් කරන්න කියයි. කොම්පියුටර් එක රිස්ටාර්ට් කරලා බලන්න ඔයාගේ වින්ඩෝස් ඇක්ටිවේට් වෙලාද කියලා.
හදිස්සියෙවත් ඔයාගේ කොම්පියුටරේ ඔන් වෙන්නැතුව NTLDR Missing හරි Boot Manager Missing කියල එරර් එකක් අවොත් මෙහෙම කරන්න.
කොම්පියුටර් එක වින්ඩෝස් ඉන්ස්ටෝල් කරලා තියෙන ඩ්‍රයිව් එකෙන් බූට් කරන්න.
ඊටපස්සේ Repair Your Computer කියන එක සිලෙක්ට් කරන්න.
දැන් Command Prompt කියන එක සෙලෙක්ට් කරන්න.
Command Prompt එක ඕපන් උනාට පස්සේ එකේ මෙන්න මේ කෝඩ් එක ගහලා එන්ටර් කරන්න.
bootsect.exe /nt60 SYS /force
දැන් කොම්පියුටර් එක රිස්ටාර්ට් කරන්න.
මොනා හරි ගැටළුවක් අවොත් කියන්න..
එහෙනම් මං ගියාවේ ඈ ....... :D
0 comments:
Post a Comment